ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න – ජනාධිපති

 

(UTV| කොළඹ) – ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා පොලිස්පති පුජීත් ජයසුන්දර සිය ධුරවලින් ඉල්ලා අස්වැන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය ඉරිදා සිදු ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවිම මුලික කොට ගෙන මෙම දැනුම් දීම කර ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් වූ සැමට ජනපතිගෙන් සහන.

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා අග‍්‍රාණ්ඩුකාර නිල නිවසේ දී ජනාධිපතිට විශේෂ පිළිගැනීමක්

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 8ක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment