ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 13 ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථ වාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණට අද (23) නියම කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කර තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රථම වතාවට රථවාහන සදහා ආරක්ෂිත චිපයක් හදුන්වාදීමට යයි…

Mohamed Dilsad

Leave a Comment