ප්‍රමුඛ පුවත 1

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..

(UTV| කොළඹ) – ත්‍රස්තවාදය මර්දනයට අදාල වගන්ති පමණක් හදිසි නීතිය යටතේ ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට බලාත්මක කෙරන පරිදි අති විශේෂ ගැසට් නිවේදනක් මගින් නිකුත් කෙරුණී.

ජාතික ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබුණේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට අමතර බලය ලබාදීමේ අරමුණීනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

19 වසරකට පෙර සිදුවූ අපරාධයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්

Mohamed Dilsad

‘රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලන්ගේ සහය’ අගමැති කියයි

Mohamed Dilsad

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment