ප්‍රමුඛ පුවත 1

අද ජාතික ශෝක දිනයක්.විනාඩි 3ක් නිහඬ වන්නැයි ඉල්ලීම්

(UTV| කොළඹ) – අද (23) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහාය.

අභ්‍යන්තර ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී ඇති බවයි.

එමෙන්ම කාර්යාල ආරම්භයේදී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි තුනක කාලයක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය පුද්ගලයින් සිහිපත් කළ යුතු බව ද රජය ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සුවවූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

ජාතික ආණ්ඩුවේ වෙනස්කම් කිහිපයක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment