ප්‍රමුඛ පුවත 1

කොරියානු භාෂා විභාගය කල් දමයි

(UTV| කොළඹ) – කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වනු ලබන කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සතියකින් කල් දැමීමට තීරණය කර ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

හෙට(23) දින ආරම්භ කිරීමට නියමිතව තිබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණ සතියකින් කල් දැමීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, නැවත මෙම විභාගය පැවැත්වෙන කාල සටහන 2019.04.25 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවියේ www.slbfe.lk පල කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

Mohamed Dilsad

සජිත්ගෙන් ගොවි විශ්‍රාම වැටුප පිළිබඳ පොරොන්දුවක් [AUDIO]

Mohamed Dilsad

අදත් දවස පුරා වැසි

Mohamed Dilsad

Leave a Comment