දේශීයප්‍රමුඛ පුවත 1

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

(UTV | කොළඹ) – අද (30) එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත් වේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 එය පැවැත් වීමට නියමිතව ඇත.

අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු වන්නේද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් වන අවසන් ස්ථාවරය තීරණය කරන බව ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල කාරියවසම් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හම්බන්තොට ට…?

Editor O

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට යන කාලය දැනුම්දෙයි

Mohamed Dilsad

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග විදේශිකයන් 07 ක් නාවික භාරයට

Mohamed Dilsad

Leave a Comment