ප්‍රමුඛ පුවත 1

සජිත්ගෙන් ගොවි විශ්‍රාම වැටුප පිළිබඳ පොරොන්දුවක් [AUDIO]

 

(UTV-කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (07) පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනයට එක්වෙමින් ඉදිරි ජනාධිපතිවරණය තමා ජය ගත හොත් ගොවි විශ්‍රාම වැටුප යළි සක්‍රීය කරන බව ප්‍රකාශ කර සිටියේය.

තමා ඒ පිළිබඳව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ගොවිජන රක්ෂණ වැඩසටහන තුලින් කීඩෑවන්ගේ වගාපාලුවටද එම සහනාධාරය ලබා දෙන බව මෙන්ම ගොවියන් සඳහා සහන වැඩපිළිවෙලක් සුදානම් කරන බවත් ඔහු පවසයි.

අලි මිනිස් ගැටුමෙන් පමණක් නොව විවිධ සතුන්ගෙන් වගාවන් වලට සිදුවන ගැටළු වලට තිරසාර විසඳුම් ලබාදෙන බවට සම්මේලනය අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

රේගුව යළි අද සිට යළි වැඩ අරඹයි

Mohamed Dilsad

මෙරට 8 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment