ප්‍රමුඛ පුවත 1

සැකකටයුතු වෑන් රථයක් පිලිබඳ පරීක්‍ෂණ

(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයක සිදුවූ  පිපිරීම්වලට අදාළ බෝම්බ ප්‍රවාහනයට යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පිළිබඳ පරීක්‍ෂණ අරම්භ කර තිබේ.

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේදී මෙම වෑන් රථය සොයාගෙන ඇත.

මේ සමග පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම වෑන් රථයේ රියදුරු බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 සා.පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

කොළඹ වරායේ ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට

Mohamed Dilsad

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment