ප්‍රමුඛ පුවත 1

කොළඹ වරායේ ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට

(UTV| කොළඹ) – කොළඹ වරාය නගරය සඳහා ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ඇතුළත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

අදාල යෝජනාවේ සඳහන් වන්නේ අක්කර 1105 ක මෙම භූමි ප්‍රදේශය එක්වීමත් සමග කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාවන්ද වෙනස් විය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව කල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment