ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක්

(UTV| කොළඹ) – මීට ටික වෙලාවකට පෙර දෙමටගොඩ මහවිල උද්‍යාන පාර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල තවත් පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

මේ සමඟ අද උදෑසන් සිට පිපිරීම් 8ක් විවිධ ප්‍රදේශ වල සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්තලම මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

Leave a Comment