ප්‍රමුඛ පුවත 1

සන්සුන්ව ඉවසීමෙන් සිට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය දෙන්න -අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

(UTV| කොළඹ) – සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලාසිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද දින දේවස්ථාන කිහිපයක සිදු වූ  බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කලේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් සොයා නිසි දඩුවම් පැමිණ විය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

පන්නීර් සෙල්වම්ගෙන් ශෂිකලාට තවත් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment