ප්‍රමුඛ පුවත 1

සන්සුන්ව ඉවසීමෙන් සිට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය දෙන්න -අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

(UTV| කොළඹ) – සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලාසිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද දින දේවස්ථාන කිහිපයක සිදු වූ  බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කලේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් සොයා නිසි දඩුවම් පැමිණ විය යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලකට තනතුරු අභිෂේක ගැන්වීම අදයි [Video]

Mohamed Dilsad

තවත් ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment