ප්‍රමුඛ පුවත 1

සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස් වෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් අද රැස්වේ.

ඒ අද (22) පෙරවරු 11ට  පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

මෙම සතියේ පාර්ලිමේන්තු වැඩසටහන, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම, ඇමෙරිකානු හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ආණ්ඩුවේ තිබෙන සූදානම ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ස්‍ය නිෂ්පාදය මෙ.ටො. 812,000 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජනාධිපති බුද්ධිමත් පුද්ගලයෙක්- නේස්බි සාමිවරයා

Mohamed Dilsad

පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් දින 3 ක් ඇතුළත තහවුරු කරන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment