ප්‍රමුඛ පුවත 1

මධූෂ් සමග සිටි තවත් දෙදෙනෙක් දිවයිනට..

(UTV| කොළඹ) – මාකඳුරේ මදුෂ් සමඟ පසුගියදා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (18) අළුයම දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව මොවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (17) ශ්‍රි ලංකාවට පැමිණි පුද්ගලයින් 06 දෙනාගෙන් පස් දෙනෙකුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් කියාසිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment