විදෙස්

පේරු හිටපු ජනපති සිය දිවි හානි කරගනී

(UTV|පේරු රාජ්‍ය) – පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා සියදිවි හානිකර ගනී.

ඔහු ඊයේ(17) සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.

ඇලන් ගාර්සියා වසර 1985 සිට 1990 දක්වාත් 2006 සිට 2011 දක්වාත් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා වශයෙන්  කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

ප්‍රංශයෙනුත් කොරෝනා නව වෛරස් ප්‍රභේදය සොයා ගනී

Mohamed Dilsad

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

Mohamed Dilsad

Leave a Comment