ක්‍රීඩා

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පෙරමුණට…..

(UTV| කොළඹ)  ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් තරඟය ජය ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 108ක්

ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 02කදී පසු කර ගියේ  කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.

මෙම ජයග්‍රහණයත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

Mohamed Dilsad

Road Safety තරඟ කාලසටහන මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පන්දු වාර විස්සයි විස්ස තරඟය හෙට

Mohamed Dilsad

Leave a Comment