ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැවති අවහිරතාව අවසන්…

(UTV| කොළඹ)  දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ – පිවිසුම ආසන්නයේ ලොරියක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් කොට්ටාව සිට මාතර දෙසට වන මං තීරුවේ පැවති අවහිරතාව අවසන්වී තිබේ.

මෙම අනතුර අද (10)  උදැසන සිදුවූ අතර කොට්ටාව දෙස සිට මාතර දක්වා ධාවනය වූ ලොරි රථයක් පෙරළී යාමෙන් පැයකට ආසන්න කාලයක් එම මාර්ගය අවහිරව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment