ප්‍රමුඛ පුවත 1

පුල්මුඩේ ඛණිජවැලි සමාගමේ කාර්යය මණ්ඩලයට ප්‍රසාද දීමනා ඇමති රිෂාඩ් අතින්

(UTV|පුල්මුඩේ) – පුල්මුඩේ ඛණිජවැලි සමාගමේ කාර්යය මණ්ඩලය ඇගයීම සහ වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, එම ආයතනයේදී ඊයේ (08)සිදු කෙරෙණි.

එහිදී ස්ථීර පත්වීම් ලබා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවක මහත්ම මහත්මීන්ට රුපියල් ලක්ෂය බැගින් වූ වාර්ෂික ප්‍රසාද දීමනා පිරි නම තිබේ.

ඛණිජවැලි සමාගමේ සභාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දිවයින පුරා ස්ථාපිතව ඇති සුරාසැල් විශේෂ අධීක්ෂණයකට

Mohamed Dilsad

Leave a Comment