විදෙස්

ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම්වරිය සිය ධුරයෙන් ඉවත් වේ

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානී කර්ස්ජන් නීල්සන් (Kirstjen Nielsen ) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොතිබුණද තම සේවය ඉතා සාර්ථකව කල බව පවසමින් මෙලෙස ඇය  ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිට අමතරව ඇමරිකානු කොංග්‍රසය තුළ පවතින අර්බුද මෙම ඉල්ලා අස්වීමට හේතුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මෙලස පුරප්පාඩු වූ ඇයගේ ධුරයේ වැඩ බැලීම සඳහා තාවකාලිකව  Kevin McAleenan පත් කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා twitter පණිවුඩයක් ඔස්සේ සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

Mohamed Dilsad

චීනයේ සින්ජියෑන් ප්‍රදේශයට කොරෝනා අවධානම

Mohamed Dilsad

Leave a Comment