Trending News

සයිටම් විරෝධතාවයට ලෝටස් වටරවුමේදී කදුළු ගෑස් ප්‍රහාරයක්

(උදයම්,කොළඹ)  – කොටුව ලෝටස් වටරවුමේදී  සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමටපොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම විරෝධතාවය ආරම්භ කළේය.

Related posts

New chairman appointed to BOC

Mohamed Dilsad

ஜனநாயகத்தை பாதுகாப்பதற்கான வாகனப் பேரணி நாளை முதல்

Mohamed Dilsad

“Cricket is important, not my brand value” - Virat Kohli

Mohamed Dilsad

Leave a Comment