ප්‍රමුඛ පුවත 1

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

(UTV| කොළඹ) – අද (07) දිනයේදීත් වයඹ හා උතුරු මැද පලාත්වලත් , කොළඹ, ගම්පහ, මන්නාරම , වව්නියාව , මුලතිව් , අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්වලත් දැඩි උණුසුම් කාළගුණයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද මධ්‍යහන 12 . 11 ට නල්ලූරුව , බැල්ලපිටිය , බෝතලේ, කහවත්ත, කදුරුගල්ල, කෝන්කැටිය , හබැස්ස සහ දොඹගහවෙල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට

Mohamed Dilsad

මානව හිමිකම් සැසි වාරයට යන ජනපති නියෝජිතයින් තිදෙනා මෙන්න..

Mohamed Dilsad

රංජන්ට එරෙහි පැමිණිල්ලේ සාක්‍ෂි සටහන් කර ගැනීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment