ප්‍රමුඛ පුවත 1

ධීවරයින් වර්ජනයක

(UTV| කොළඹ) – දකුණ, බටහිර සහ වයඹ සුළු පන්න ධීවරයින් අද මුහුද යාමෙන් වැළකී වර්ජනයක නිරත වෙයි.

ඒ භූමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමිනි.

ධීවර වරාය හා තොටුපල ආශ්‍රිතව කළු කොඩි ඔසවා ධීවරයින් මෙම විරෝධතාවයට එක්ව සිටි බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසීය.

භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළුපන්න ධීවරයින්ද අද මුහුදු යාමෙන් වැළකී සිටි බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් ධීවරයින් මුහුදු නොයෑම හේතුවෙන් ඉදිරි දින වලදී මත්ස්‍ය මිල ඉහළ යා හැකි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට වසර 05ක අත්හිටවූ සිර දඬුවම්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමට දෙරටේ ජනාධිපතිවරු එකඟතාවයක

Mohamed Dilsad

Leave a Comment