ප්‍රමුඛ පුවත 1

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී පැවැත්වේ.

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (07) පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.

සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පිදීම මෙහිදී මූලික වශයෙන් සිදුකරනු ලබයි.

මෙම ජාතික අලුත් සහල් මංගල්‍යයට පෙර චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලව්වකෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්විය.

Related posts

‘කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි’ඇමති සාගල

Mohamed Dilsad

පොලිසියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

වයඹ පළාතේ හෙද විෂමතාවය මඟහැරවීමට රජය සුදානම්

Mohamed Dilsad

Leave a Comment