ප්‍රමුඛ පුවත 1

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක ලබන 10 දක්වා රිමාන්ඩ් …

(UTV| කොළඹ) – මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අද (05) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මේ මස 10 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් සමයං ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් තොරතුරු ලබාදුන් බවට සැකකාර ලලිත් කුමාරට චෝදනා එල්ල වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් වල මිල පහළට

Mohamed Dilsad

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

Mohamed Dilsad

විපතට පත් මව ගුවනේදී බිහි කළ දරුවා මිය යයි

Mohamed Dilsad

Leave a Comment