ප්‍රමුඛ පුවත 1

අගවිනිසුරු නලින් පෙරේරා විශ්‍රාම යයි …

(UTV| කොළඹ) – අගවිනිසුරු නලින් පෙරේරා මහතා මෙම මස 28 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.

ඒ අනුව අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකුල නිල හමුවක් පැවැත්වු අතර මෙම සමු දීමේ නිල හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සියලුම විනිසුරුවරු එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්තල තවත් යන්ත්‍රයක් ගලවයි

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

Mohamed Dilsad

නාමල් අපේක්‍ෂා කරන බිලි පූජාව රජයෙන් ඉටු වෙන්නේ නෑ – ඇමැති මංගල සමරවීර

Mohamed Dilsad

Leave a Comment