ප්‍රමුඛ පුවත 1

ඛනිජ තෙල් අමාත්‍යංශ වෙඩි තැබිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා මුදාහරි..

(UTV| කොළඹ) – 2018 වසරේ ඔක්තෝබර් 27 වන දා දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා එම චෝදනාවලින් මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇති බව ඒ පිළිබඳව විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය අද (05) අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment