ක්‍රීඩා

චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවතී තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

(UTV| ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණූ 37ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම  සමත්ව තිබේ.

පළමුවෙන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට  තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 දැවි ලකුණු 170ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත් කරුණාරත්න සිව්දින හා එක්දින තරඟාවලියට එක්වෙයි..

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රීඩා වලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

කොරෝනාවට ගොඳුරු වූ ලොව අංක එකේ ටෙනිස් ශූරයා

Mohamed Dilsad

Leave a Comment