ක්‍රීඩා

චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවතී තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

(UTV| ඉන්දියාව) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණූ 37ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම  සමත්ව තිබේ.

පළමුවෙන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට  තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 දැවි ලකුණු 170ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය නෙදර්ලන්තයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහණයට

Mohamed Dilsad

යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩා පිටියක් කිරීමට පියවර [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment