ප්‍රමුඛ පුවත 1

ආවා කල්ලියේ ප්‍රබලම සාමාජිකයින් 06 ඇල්ලු පොලිස් නිලධාරීන්ට ත්‍යාග…

(UTV| කොළඹ) – 2017 වසරේ නොවැම්බර් මාසයේදී යාපනයේ විශාල අපරාධ කීපයකට සම්බන්ධ වූ , ආවා කල්ලියේ ප්‍රබලම සාමාජිකයින් හය දෙනා අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග ලබාදී තිබේ.

මෙම ත්‍යාගය මුදලින් රුපියල් හයලක්ෂ පණස් දහසක වන බවයි යාපනය පොලිස් මුලස්ථානය කියා සිටියේ.

පොලීසිය විසින් ආවා කල්ලියේ සාමාජිකයින් හය දෙනා අත් අඩංගුවට ගැනීමෙන් පසු යාපනයේ සිදුවූ විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා අවම විය.

මේ ක්‍රියාව අගයමින් පොලිස් මුලස්ථානයෙන් යාපනයේ පොලිස් නිලධාරීන් හට මෙම මුදල් ත්‍යාගය ලබා දෙනලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමට අදාළ පළමු වාර්තාව අද භාරදෙයි..

Mohamed Dilsad

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

Mohamed Dilsad

Leave a Comment