ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

(UTV| කොළඹ) – ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කරයි.

එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනයක මෙවර යෙදී ඇති බැවින් එම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට දින ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

SLFP වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

Mohamed Dilsad

අත්‍යවශ්‍යය සේවාවක් කලත් දුම්රිය සේවය වර්ජනයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment