ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

(UTV| කොළඹ) – ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කරයි.

එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනයක මෙවර යෙදී ඇති බැවින් එම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

Mohamed Dilsad

ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් ශ්‍රී ලංකාවේ දී

Mohamed Dilsad

චන්ද්‍රා කළුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment