ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින තීරණය කර ඇත – ජනාධිපති

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට සහභාගිවෙමිනි.

කුමන අභියෝග මධ්‍ය යේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

Mohamed Dilsad

අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මාධ්‍ය වාරණයක්.

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment