ප්‍රමුඛ පුවත 1

ආහාර සුරක්‍ෂිතතා සතිය අදින් ඇරඹේ

(UTV| කොළඹ) – 2019 ආහාර සුරක්ෂිතතා සතිය අද සිට ලබන 7 වනදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ “සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන්න මෙවර තේමාව වී ඇති බවයි.

යම් අලෙවිසැලක සුරක්ෂිතව පිළි නොගන්වන ආහාර මිලදීගැනීම ප්‍රතික්ෂේප කල යුතු අතර ඒ පිළිබඳව වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම මෙමඟින් අපේක්ෂිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩනයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ ජනපති

Mohamed Dilsad

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment