ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

(UTV| කොළඹ) – බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකදිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර තිබේ.

අද උදෑසන බොරැල්ල පොලීසිය මගින් දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගත්තේය.

ඒ බොරැල්ල , කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය, ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙනි.

එම අනතුරෙන් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමත්ව සිට ඇති බවටද අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඒ නුව ඔහු  හෙට දිනයේ(01) අලූත්කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිඊමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LTTE ය විසින් වල දමා තිබූ රත්‍රන් සොයා පොලිසිය පරීක්ෂාවක

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

අන්තර කැඳවුම්කරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment