ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකිකයින් 915 කට ද්විත්ව පුරවැසි භාවය.

(UTV| කොළඹ) – විදෙස් ගත වන මෙරට පුද්ගලයින් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇති බව රජය පවසයි.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව ප්‍රංශය, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ද්විත්ව පුරවැසි භාරවය පිරිනැමූ බවයි.

2015 මාර්තු 23 වැනි දා සිට මේ දක්වා ද්විත්ව පුරවැසිභාවය ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 36995 ක්‌වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

Mohamed Dilsad

කංජිපානි අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

ඇලෝසියස් ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල යළි කැඳවන්න දින දෙයි

Mohamed Dilsad

Leave a Comment