ප්‍රමුඛ පුවත 1

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

(UTV| කොළඹ) – 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

එම ප්‍රතිපල ප්‍රථමයෙන් අන්තර්ජාලයට මුදාහරින බව එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ප්‍රථීපල නිකුත් කෙරෙනු ඇති අතර 2018 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 6,56,641 දෙනෙකු පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ට ඇප

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

Mohamed Dilsad

Leave a Comment