විදෙස්

එංගලන්තයේ ඇරඹුණු ටුක් ටුක් සේවාවක්

(UTV| එංගලන්තය) -Ola කැබ් සමාගම විසින් බජාජ් සහ පියාජියෝ ත්‍රිරෝද රථ යොදා ගනිමින් ටුක් ටුක් සේවාවක් එංගලන්තයේ ලිවර්පූල් ආශ්‍රිතව අරම්භ කර තිබේ.

Uber සේවාව සඳහා මගීන්ගෙන් පවතින තද බදයට විසදුමක් ලෙස මෙම නව ටුක් ටුක් සේවාව ආරම්භ කර ඇත.

මෙම සේවාව ආරම්භක දිනයේදීම සේවා දායකයින්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේ.

මෙම ටුක් ටුක් සේවාවේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් ලුමිනස් කොල පැහැති ඇදුමකින් සැරසී සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හොංකොං වෙත එන ප්‍රබල සුළි කුණාටුව

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

Leave a Comment