ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කැපෙයි..

(UTV| කොළඹ) – කොළඹ 13,14,15 යන ප්‍රදේශයන්ට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනට බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව අද (26) රාත්‍රී 09 සිට හෙට (27)  පෙරවරු 06 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මීට අමතරව කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයන්ට මෙම පැය 09 කාලය තුල අඩු පීඩනයක් යටටත් ජලය සැපයෙන බවද එම මණ්ඩලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨභයට රට යන්න අවසර

Mohamed Dilsad

රත්නපුරට කෑගල්ලට විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment