ප්‍රමුඛ පුවත 1

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

වයඹ , මන්නාරම, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද (24) දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.

Related posts

ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද CID හමුවට

Mohamed Dilsad

දිවයින හරහා සුලං තත්ත්වයේ තරමක අඩු වීමක්

Mohamed Dilsad

Leave a Comment