ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

(UTV| කොළඹ) – තමාව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

එම පෙත්සම අද (07) කැදවා ඇති හෙයින් ඊට පෙනී සිටීම සඳහා පූජිත් ජයසුන්දර මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමීණ තිබෙ.

තමා අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී යැයි පවසා ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමීන් පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය මැයි මස 29 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රොටුඹ අමිල සහ කළුවා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

භීෂණකාරී තත්ත්වය යළි ඇති කිරීමේ උත්සහයක්

Mohamed Dilsad

දිවයින පුරා බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment