ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුව කිසිඳු දේශපාලන දඩයමක් සිදු කරන්නේ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – ආණ්ඩුව කිසිඳු දේශපාලන දඩයමක් සිදුනොකරන බවත් නීතිය සාධාරණව සියල්ලන්ට ක්‍රියාත්මක වන බවත් මාර්ග හා මහාමාර්ග නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඔහු ඇතුළු ආණ්ඩු පක්ෂයේ තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ඒ පිළිබඳව මෙලෙස අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කල වෙළඳුන්ට නීතිමය පියවර

Mohamed Dilsad

තරුණයින් යලිත් වහල් යුගයකට නොයා යුතුයි – අශේන් සේනාරත්න [VIDEO]

Mohamed Dilsad

රට තුළ මන්දපෝෂණය දුරලීමට තිරසාර වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment