ප්‍රමුඛ පුවත 1

ප්‍රසන්න රණවීරට ඇප

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදා හැර තිබේ.

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයකුට පහර දුන් බවට මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Mohamed Dilsad

මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්

Mohamed Dilsad

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment