ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහනක්..

(UTV| කොළඹ) – කොළඹ, ගම්පහ , කලුතර , පුත්තලම හා මඩකලපුව දිස්ත්‍රික්වල අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සදහා ඩෙංගු අවධානම හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 44 ක මෙය ක්‍රියාත්මක කරන අතර ත්‍රිවිධ හමුදාවේද සහය ද ලබාගැනෙනු ඇත.

විටින් විට පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානම නිසා නිවාස , පාසල් , කර්මාන්තශාලා හා ආගමික ස්ථාන මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්‍ෂ 88ක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

Mohamed Dilsad

අදත් වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment