ප්‍රමුඛ පුවත 1

නිතිඥ නාගහනන්දගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්…

 

(UTV| කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 03 කට තමන්ගේ නීතීඥධූරය අත්හිටුවීමට කළ තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට පත්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට අදාළව එම තීරණය ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට උෂ්ණාධික කාළගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

ජල නලයක් කැඩී යාමෙන් කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයන් ලබන 06 විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment