ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයෑමේ අවධානමක්….

 (UTV| කොළඹ) – මේ දිනවල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ , මහජනතාව වහාම දැනුවත් කර මේ සඳහා ප්‍රතිකාර කඩිනම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බවයි.

ගාල්ල , කරාපිටිය රෝහල, බලපිටිය, ඇල්පිටිය සහ කඹුරුපිටිය යන රෝහල්වල ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් කිහිප දෙනෙකුම වාර්තා වී ඇත.

මෙම තත්ත්වය සතියක පමණ කාලයක පමණ රෝගීන්ගේ සුඵ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු රෝහලේ(update)

Mohamed Dilsad

ලංකාවට පැමිණි පලස්තීන ජාතිකයකු පිටුවහල් කෙරේ.

Mohamed Dilsad

ජනාධිපතිවරණයට කඩදාසි ඡන්ද පෙට්ටි

Mohamed Dilsad

Leave a Comment