ප්‍රමුඛ පුවත 1

බගවන්තලාවේ අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් රිමාන්ඩ්….

(UTV| කොළඹ) – බගවන්තලාව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටියාගල වත්ත සහ බීරඞ්වේල් වත්තේ පදිංචිකරුවන් වන අතර මොවුන් වයස අවුරුදු 35 ත්- 45 ත් අතර පසුවන්නන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් තත්වයක්…

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඩුවම .

Mohamed Dilsad

පාර්ලිමේන්තු හිටපු මහ ලේකම්ට නොතීසි

Mohamed Dilsad

Leave a Comment