ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට හෙට සහ අනිද්දා තද වැසි…

(UTV| කොළඹ) – හෙට (17) සහ අනිද්දා (18) දිනවලදී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවසඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

අද (16) දිනයේදී සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයෙන් ජනතා කැමැත්ත පෙන්විය හැකි – අගමැති මහින්ද

Mohamed Dilsad

වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහලට

Mohamed Dilsad

ෆුල් ෆේස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

Mohamed Dilsad

Leave a Comment