ප්‍රමුඛ පුවත 1

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එන පැමිණිලි සංඛ්‍යාව ඉහළට

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම කොමිෂන් සභාවේ පැමිණිලි ලබාගැනීමේ කාලය ඉකුත් (7) වනදා අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් පැමිණිලි ලබාදීම ඉහළ යාම හේතුවෙන් එම කාලය මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම තීරණය කර ඇත.

මේ අතර ඉකුත් (7)වනදා සිට ඊයේ(14) දිනය දක්වා කාලය තුළ පමණක් පැමිණිලි 435 ක් කොමිසම වෙත ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 847 ක් වේ.

කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් දැනටමත් පැමිණිලි සංඛ්‍යාව 18 ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය කර්මාන්තවලට බලපෑමක් ඇතිවන බදු පනවා නෑ – කර්මාන්ත ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment