ප්‍රමුඛ පුවත 1

මහීල් බණ්ඩාර ලබන 18 වනදා දක්වා රිමාන්ඩ්.

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙහි කැඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ(13) විශ්වවිද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතා පා ගමන අතරතුරදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්න ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍යවරු අද වර්ජනයේ [VIDEO]

Mohamed Dilsad

අද දුම්රිය වෘත්තීය සමීති හා බළධාරීන් අතර විශේෂ සාකච්ඡා හමුවක්.

Mohamed Dilsad

Leave a Comment