ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු අද වර්ජනයේ [VIDEO]

(UTV| කොළඹ) –  තීරණය කල පරිදි  දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනය අද ආරම්භ කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර අද(18) පෙරවරු 08.00 සිට පැය 24 ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව දැක්මකින් යුතු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ඇමති රවී හෙළි කරයි

Mohamed Dilsad

ජනපති සිවුදින නිල සංචාරයක් සඳහා කාම්බෝජයට

Mohamed Dilsad

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

Leave a Comment